Pages

Friday, January 8, 2016

OOP Sinhala Tutorial Part 9 ( Method Overriding )


OOP Sinhala Tutorial Part 9 ( Method Overriding )




අපි අන්තිමටම Access Modifiers use කරලා එක class එකක තියෙන දේවල් අනිත් ඒවට visible වෙන විදිය වෙනස් වෙන්නෙ කොහොමද කියලා බලපු නිසා අද මේ සූදානම් වෙන්නෙ Super class එකකින් Sub class එකකට එන features වෙනස් කර ගන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Method Overriding ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Super keyword එකේ භාවිත එක්ක හමුවෙනකන් සුභ දවසක්...

6 comments:

  1. නියමයි අයියේ ....දිගටම කරගෙන යන්න.. ඉක්මනට Non-Access Modifiers ගැනත් post දාන්නකෝ... :)

    ReplyDelete
  2. a hell of theories explained so simply :) nice work

    ReplyDelete
  3. Bro please , method overriding ekata practical example ekak kiyala dennako please , subject eka theruna , example ekak daala kiyala denna puluwanda ? please

    ReplyDelete
    Replies
    1. macho, metanin idea eka awanm danata e hondatama athi.. POLYMORPHISM waladi real life example ekak denawa.. ethakota okkama tika ethanadi cover wei..

      Delete
  4. Ayye.. methanadi object eka Monkey class ekata haduwoth mokada wenne kiyala tikak explain karanna puluwanda?

    ReplyDelete

Contact Form

Name

Email *

Message *