Pages

Sunday, January 24, 2016

OOP Sinhala Tutorial Part 11 ( Upcasting & Downcasting )


OOP Sinhala Tutorial Part 11 ( Upcasting & Downcasting )




අපිි අන්තිමටම super keyword එක use කරලා super class constructor එකකට හරි එහෙමත් නැත්නම් super class එකේ override වෙච්ච method එකකට හරි variable එකකට හරි call කරන විදිය බලපු නිසා අද අපේ මේ සූදානම OOP වල තියෙන upcasting, downcasting කියන දේ ගැන පොඩි idea එකක් ඔයාලටත් දෙන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. හැබැයි මේ video එක බැලුවම ඔයාලට හිතෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Upcasting, Downcasting ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් java OOP වල තියෙන තේරුම් ගන්න අමාරුම සහ වටිනම මාතෘකාව වන Polymorphism එක්ක හමුවෙනකන් සුභ දවසක්...

5 comments:

Contact Form

Name

Email *

Message *